පුවත් හා විශේෂ අවස්ථා
ත්‍රිකුණාමලය අභයපුර මහ විද්‍යාලයෙ විදුහල්පතිතුමියගෙ උපදෙස් පරිදි මහා සභා රැස්වීමක් පස්වරු 1.30 විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වේ.එදින සියලු දෙනාගෙ දෙමව්පියන් පැමිණිම අනිවාර් වන බව දන්වා සිටිමි.ක්‍රිඩා උත්සවය පවැත්වීම, වර්ෂයට අදාලව පාසලෙ ඉදිරි වැඩකටයුතු පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.






