ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1957 ජූලි 17
පාසල රජයට පවරා ගත් දිනය 1957 ජූලි 17
ජාතික පාසලක් වූ දිනය 2021.05.14
පාසල් වර්ගය 1C
පාසල් අංකය 29001
සංගණන අංකය 16062
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08 රූඩ් 02 පර්චස් 09
පාසල පිහිටි පළාත නැගෙනහිර
දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය
කලාපය ත්‍රිකුණාමලය
කොට්ඨාසය ත්‍රිකුණාමලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නගර හා කඩවත්
ග්‍රාම සේවක වසම අභයපුර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 244N
මුළු ශ්‍රේණි ගණන 6-13
මුළු පන්ති ගණන 19
2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 517
2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය නිල්, කහ