ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.රසිකා ක්‍රිශාන්ති

ගෝකණ්න ඓතිහාසික පුරවරයේ කිත් යසස් පතුරන අභයපුර විද්‍යාල මතාව දෙස් විදෙස් හි වසන කීර්තිමත් ශිෂ්‍ය  ප්‍රජාවකගේ ආදරණීය අම්මා ය. ඇය විසින් නිර්මාණය කරන ලද මෙම අන්තර්ජාල අවකාශය හරහා නම විද්‍යාල මාතාව සමඟ සම්බන්ධ වීමටත්,එහි වර්ථමාන තත්ත්වයන් අවබෝධ කර ගැනීමටත්,අවශ්‍ය උදව් උපකාර ලබා දීමටත් මෙම වෙබ් අවකාශය ප්‍රයෝජනයට ගනු ඇතැයි මම විශ්වාස කරමි.

කේ.රසිකා ක්‍රිශාන්ති
නියෝජ්‍ය විදුහල්පති
ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය..