ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
Slide
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ සුන්දර වෙරල තීරය ආසන්නයේ ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-13 ශ්‍රේණි සදහා පැවැත්වෙන අතර උසස් පෙළ විශය දාරාව යටතේ කලා, වානිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණ විශයන් ක්‍රියාත්මක වේ. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒකකයද පවතී. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"විනය සපිරි පූර්ණ පෞරුෂයකින් හෙබි උගත් සිසු කැලක් ලොවට දායාද කිරීම"

දැක්ම

සහ

මෙහෙවර

"විනයාලුකූල පරිසරයක් තුල විවිධ පෞරුෂත්ව සංවර්නධන වැඩසටහන් මගින් ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කි‍රීම."

දැක්ම

සහ

මෙහෙවර

"විනය සපිරි පූර්ණ පෞරුෂයකින් හෙබි උගත් සිසු කැලක් ලොවට දායාද කිරීම"

"විනයාලුකූල පරිසරයක් තුල විවිධ පෞරුෂත්ව සංවර්නධන වැඩසටහන් මගින් ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කි‍රීම."

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය